Month April 2025

අක්ක­ර­ය­කට වී බුසල් 120ක් ග­ත­ හැකි බරින් වැඩි නව වී ප්‍රභේ­ද­යක්

‍ ගලේ­වෙල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ මැද­බැද්ද දකුණු ග්‍රාම නිල­ධාරී වසමේ පදිංචි විශ්‍රා­මික කෘ.ප.නි.ස. නිල­ධා­රි­යකු වන එල්.ජී. ජය­ව­ර්ධන මහතා අක්ක­ර­ය­කින් වී බුසල් 120ක් පමණ අස්වැ­න්නක් ලබා ගත­හැකි නව වී ප්‍රභේ­ද­යක් සොයා­ගෙන ඇත. එම වී වර්ගය සොයා­ගත් අන්දම ගැන ඔහු මෙසේ විස්තර…

තිර­සර සංව­ර්ධන ඉල­ක්ක­ව­ලට අනුව, මාතෘ මරණ අනු­පා­ති­කය ලක්ෂ­ය­කට 70යි ශ්‍රී ලංකාවේ ලක්ෂ­ය­කට 25යි

තිර­සර සංව­ර්ධන ඉල­ක්ක­ව­ලට අනුව මාතෘ මරණ අනු­පා­ති­කය ලක්ෂ­ය­කට 70 දක්වා අඩු කර ගත යුතු වුවත්, ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනු­පා­තය වර්ත­මා­නය වන විට ලක්ෂ­ය­කට 25ක් දක්වා අවම කර ඇතැයි සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය. එය මෙරට…

අවු­රුදු නැකත පෙනි පෙනී පාරට එන ගිනි­කෙළි වෙළෙන්දෝ

සිංහල, හින්දු අලුත් අවු­රුදු නැකත උදා­වෙත්ම රතිඤ්ඤා හඬින් ගම් මායිම දෙව­නත් වෙයි. ප්‍රීතිය සහ කෘත­වේ­දි­ත්වය සල­කුණු කිරීම සඳහා ශබ්ද පූජා පැවැ­ත්වීම අතී­තයේ පටන් හෙළ­යන් විසින් ඉටු­ක­රන ලද්දකි. රතිඤ්ඤා, අහස් කූරු, නිලා කූරු, බඹර චක්‍ර ආදී ගිනි­කෙළි අවු­රුදු නැකත් චාරිත්‍ර හා…

උසස් පෙළ ප්‍රති­ඵල අවු­රු­ද්දෙන් පසුව

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගයේ ප්‍රති­ඵල අලුත් අවු­රුදු කාල­යෙන් පසුව නිකුත් කිරී­මට අපේක්ෂා කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා “දින­මිණ” කළ විම­සී­මේදී ඊයේ (07) පැව­සීය. රට පුරා මධ්‍ය­ස්ථාන 2312කදී මෙම විභා­ගය පැවැ­ත්විණි. විභා­ගය සඳහා සමස්ත අය­දු­ම්ක­රු­වන්…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ වයඹපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. සබරගමුව, මධ්‍යම, ඌව,නැගෙනහිර සහ…

මෙරට ජනගහනය ගැන හෙළිවූ අලුත්ම තොරතුර

ශ්‍රී ලංකාවේ ජනගහනය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කරනුයේ ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ සංගණයෙන් වාර්තා වූ පුද්ගලයන් සංඛ්‍යාවට වඩා මෙවර සංගණනයේදී 1,403,731 ක වැඩිවීමක් ප්‍රදර්ශනය කරන බවත් 2012 සහ 2014 කාලය තුළ…

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනම් නියෝගයක්

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කීපයක්…

විදෙස් සංචිතය ප්‍රමාණය ඩොලර් බිලියන හයහමාර පනියි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. මෙය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ…

ශ්‍රී ලංකා­වට නවීන පහ­සු­කම් සහිත ජගත් පාපන්දු පිටි­යක්

ආසි­යානු පාපන්දු සම්මේ­ල­න­යෙන් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා නවීන පහ­සු­කම් සහිත ජාත්‍ය­න්තර පාපන්දු ක්‍රීඩාං­ග­ණ­යක් ලබා­දී­මට කට­යුතු කරන බව ආසි­යානු පාපන්දු සම්මේ­ල­නයේ (AFC) සභා­පති ෂෙයික් සල්මන් බින් එබ්‍ර­හිම් අල් කලීෆා මහතා සඳ­හන් කර තිබේ. පසු­ගි­යදා තරුණ කට­යුතු සහ ක්‍රීඩා…

නයි­ජල් හා සුහිරු රග්බි පිටි­යෙන් සමුගනිති

මහ­නු­වර ක්‍රීඩා සමා­ජයේ සහ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමා­ජයේ ප්‍රබල ක්‍රීඩ­ක­යන් දෙදෙ­නකු වන නයි­ජල් රත්වත්ත සහ සුහිරු ඇන්තනී ඊයේ පැවති ක්ලිෆර්ඩ් කුස­ලාන අව­සන් මහා තර­ග­යෙන් පසු ක්‍රීඩා සමාජ රග්බි පිටි­යෙන් සමු­ගත්හ. ත්‍රිත්ව විදු­හ­ලෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩ­ක­යකු වන නයි­ජල් රත්වත්ත සීආර්…