වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මියගිය සත්සරගේ දේහය යළි ගොඩ ගැනීමට නියෝගයක්

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය තරුණයාගේ සිරුර යළි ගොඩ ගෙන ත්‍රී පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් හමුවේ යලි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(09) නියෝග කළේය. ඉකුත් 1 වැනිදා රාත්‍රියේදී…