අලුත් අවුරුද්දට ගමට යන්න අද සිට විශේෂ දුම්රිය සේවා

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවට විශේෂ දුම්රිය සේවා අද (11) සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. විශේෂ දුම්රිය දහයක් ධාවනයට එක්කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ. එක් දුම්රියක් කොළම කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙන්නේ…