ත්‍රිභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාදයේ ලිපි යුනෙස්කෝවේ ලෝක ලේඛනයට

මෙරට ත්‍රෛභාෂා සෙල්ලිපිය සහ 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන එකතුවක් ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක් කර ඇතැයි යුනෙස්කෝව නිවේදනය කර තිබේ. චීනය සහ ශ්‍රී ලංකාව එක්ව ඉදිරිපත් කරන ලද ත්‍රෛභාෂා ශිලා ලිපිය චීන, පර්සියානු සහ දෙමළ සෙල්ලිපි සහිත…