“සිරි දළදා වන්දනාව” හතරවැනි දිනටත් අද පැවැත්වෙයි

“සිරි දළදා වන්දනාව” අද (21) 04 වැනි දිනටත් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අද (21) දහවල් 12.00 ට සිට පස්වරු 5.30 දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ හැකියාව බැතිමතුන්ට පවතියි. අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට උදාවූයේ…