ඕනෑම ගෝලීය අභියෝගයකට සාර්ථකව මුහුණ දිය හැකි රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා-‘ජය නියතයි – ගම අපිටයි’ දඹුල්ල ජන රැලියට එක්වෙමින් ජනපති කියයි

පළමු වතාවට මහජනයාගේ මුදල් සතයක් නාස්ති නොකරන ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා 2025 වසර අපේ භාණ්ඩාගාරය වැඩිම ආදායම ලබන වසර බවට පත් කරනවා රජය පුනර්ජනනීය බලශක්තියට වැඩි අවධානයක් යොමු කරනවා කිසිම බලවත් රාජ්‍යයකට අපිව මිලදී ගන්න බැහැ පොලිස්පතිතුමා පොලීසියට බයේ හැංගිලා හිටියා…