රට සරසවි හා එක්ව උපාධි දෙන ආයතන ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

විදේශීය විශ්වවිද්‍යාල සමග අනුබද්ධව උපාධි ප්‍රදානය කරනු ලබන ආයතන නියාමනය නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එසේ හෙයින් උපාධි පාඨාමාලා ආරම්භ කිරීමට පෙර එම ආයතන සම්බන්ධයෙන් විධිමත්ව සොයා බලන ලෙස උපදෙස් දෙන අමාත්‍යාංශය එවැනි දේශීය ආයතනය හා විදේශ විශ්වවිද්‍යාලය අතර වලංගු…