Month March 2025

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සංචාරක අවස්ථා පුළුල් කිරීමට අවධානය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් ඊයේ(19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා වර්ධනය කිරීම සඳහා වන කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි. වෙළඳාම, සංචාරක, තාක්‍ෂණය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල…

අලු­තින් සතොස වෙළෙ­ඳ­සල් 150ක් රට­පුරා

අලු­තින් සතොස වෙළඳ මධ්‍ය­ස්ථාන 150ක් පිහි­ටු­වී­මට රජය තීර­ණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) පැව­සීය. වෙළ­ඳ­පොළ සමී­ක්ෂ­ණ­යක් කර අලු­තින් ඉදි­කළ යුතු වෙළ­ඳ­සැල් කුමන ස්ථාන­වල ඉදි­කළ යුතුද යන්න හඳුනා ගන්නා බව…

පළාත් රැසකට සවස 2.00 න් පසු වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…

පුංචි ඡන්දෙට පක්ෂ 21ක් ස්වාධීන 15ක් තරග බිමේ-නාම­යෝ­ජනා භාර ගැනීම අද දහ­වල් 12න් අව­සන්

පළාත් පාලන ආය­තන ඡන්ද විම­සීම සඳහා දේශ­පා­ලන පක්ෂ 21ක් සහ ස්වාධීන කණ්ඩා­යම් 15ක් ඊයේ (19) වන විට නාම­යෝ­ජනා භාරදී තිබිණි. නාම­යෝ­ජනා භාර ගැනීම පසු­ගිය 17 ආරම්භ කෙරුණු අතර අද (20) මධ්‍යාහ්න 12.00න් අව­සන් වෙයි. පළාත් පාලන ආය­තන 336ක් සඳහා නාම­යෝ­ජනා…

මහ­නා­යක හිමි­ව­රුන්ගේ අව­ස­ර­යෙන් දළදා දැක්ම දීර්ඝ කිරී­මට ක්‍රියා කර­නවා-බුද්ධ­ශා­සන ඇමැති ආචාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි

දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනී­මට පැමි­ණෙනු ඇතැයි අපේක්ෂා කරන දැවැන්ත ජන ගඟ සැල­කි­ල්ලට ගනි­මින් මහ­නා­යක හිමි­ව­රුන්ගේ අව­ස­රය පරිදි යම් දින ප්‍රමා­ණ­ය­කින් දළදා දැක්ම දීර්ඝ කිරීම ගැන මූලික අද­හ­සක් රජය සතු බව බුද්ධ ශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති ආචාර්ය…

නිල්වැල්ලේ ධීවර යාත්‍රා දෙකක් ගිනි ගනියි

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින ධීවර යාත්‍රා 02ක් අද (17) උදෑසන ගිනි ගෙන තිබෙයි. එම ගින්න මේ වන විට ගින්න මැඩපවත්වා තිබෙන බව වාර්තා වෙයි. මෙම බහුදින ධීවර යාත්‍රාවල හිමිකරු ප්‍රකාශයක් ලබාදෙමින් කියා…

රනිල්ගේ පෞද්ග­ලික රට සවාරියට ලක්ෂ 162ක් වැය කරලා-සභානායක බිමල් රත්නා­යක

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ එම මහ­ත්මිය 2023 සැප්තැ­ම්බර් මාසයේ දී එංග­ල­න්තයේ පෞද්ග­ලික සංචා­ර­ය­කට රජයේ මුදල් රුපි­යල් ලක්ෂ 162ක් වැය කර ඇති බවත් මෙය අප­රා­ධ­මය වර­දක් බැවින් වහාම විම­ර්ශ­න­යක් සිදු කරන ලෙසත් සභා­නා­යක, ඇමැති බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී පැව­සු­වේය.…

බස් අනතුරකින් 21 ක් රෝහල් ගත කෙරේ

නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටි අද (21) උදෑසන අනතුරක් සිදුව තිබේ. අනතුරින් බස් රථයේ සිටී මගීන් සහ නිවසේ සිටි කුඩා දරුවෙකු ඇතුළු…

පුංචි ඡන්දයේ නාම­යෝ­ජනා දින­වල සා/පෙළ විභාග සිසුන්ට බාධා­ ක­රන්න එපා

2025 පළාත් පාලන ආය­තන ඡන්ද වීම­සීම සඳහා නාම­යෝ­ජනා භාර­ගන්නා දින­යන්හි දී අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගය ද පැවැ­ත්වෙන බැවින් එම සිසු සිසු­වි­යන්ට බාධා­වක් නොවන අන්ද­මින් හැසි­රී­මට නාම­යෝ­ජනා භාර­දෙන සිය­ලුම අපේ­ක්ෂ­ක­යන් තරයේ වග­බලා ගත­යුතු බව මැති­ව­රණ කොමි­සම පව­සයි. මැති­ව­රණ…

සා / පෙළ අදින් ඇරඹෙයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වෙයි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින පුරා මධ්‍යස්ථාන 3,663කදී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147දෙනෙක් පෙනී සිටීමට නියමිත බවයි. එමෙන්ම පාසල් අයදුම්කරුවන් 398,182දෙනෙක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 75,965දෙනෙක් විභාගය සඳහා අයදුම්කර…