හම්බන්තොට වරායේ කොරල් පර සංරක්ෂණයට පියවර…

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පිහිටි ස්වභාවික මුහුදු සම්පතක් වන කොරල් පර සංරක්ෂණය කිරීමට වරාය කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ. වරාය ද්‍රෝණිය දියකඩනය ආශ්‍රිතව ස්වභාවිකව නිර්මාණය වී ඇති මේ කොරල් පර ජනපද බවට පරිවර්තනය වෙමින් වර්ධනය වීම මත මේ ස්වභාවික පිහිටීම සංරක්ෂණය කිරීමට…