Month October 2024

කෝටි ගණන් පාඩු කළ අධි­වේ­ගයේ එස් පාස් අව­සර පත්‍ර­යට තිත

‘එස් පාස්’ නමින් නිකුත් කළ විශේෂ අව­සර පත්‍රය මත සහ ඉහළ පෙළේ දුර­ක­තන ඇම­තුම් මඟින් ඉකුත් රජ­යන් සමයේ වසර ගණ­නා­වක් තිස්සේ අධි­වේගී මාර්ගය භාවිත කර­මින් සිදුවූ අව­භා­වි­තා­ව නව ජන­පති බල­යට පත්වී­මත් සම­ඟම තිත තැබී­මට හැකිවූ බව මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ උසස්…

අපේ ප්‍රතිපත්තිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට රැක ගැනීමයි – හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-

ඡන්ද ප්‍රමාණය කෙසේ වෙතත් මේ මොහොත වන විට වත්මන් ජනාධිපතිවරයාට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එමෙන්ම සෙසු කොටස් සීසීකඩ විසිවී ඇති බවද මේ අමාරු අවස්ථාවේ වුවත් සියලු දෙනා එකට එකතු විය…

පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයන්න ජනපති අනුර කටුවාපිටියට

පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කිරීම සඳහා ඒ පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගොස් තිබෙනවා. එහිදී එම දේවස්ථානයේ සැදැහැවත් ජනතාව ද ජනාධිපතිවරයා හමුවූ බව සඳහන්. මෙම අවස්ථාවට කොළඹ අගරදගුරු අති…

බිත්තර මිල පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක්

පසුගිය සතිය තුළ බිත්තර මිලෙහි යම් අඩුවීමක් සිදු වුවත් මේ වන විට වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබෙනවා. මෙය පසුපස මාෆියාවක් ඇති බවයි පාරිභෝගික සංගම් නියෝජිතයින් පවසන්නේ. මෙහිදී වෙළෙඳ පොළේ බිත්තරවල තොග විකුණුම් මිල දැක්වූයේ රතු බිත්තයක් රුපියල්…

රනිල්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ගෑස් සිලින්ඩරය ලකුණින් පක්ෂ ගණනාවක් සන්ධානගත වී මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීන්දු කර ඇති බව වාර්තා වනවා. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට තරඟ නොකරන බව දැනටමත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

අර්තාපල්, ලූනු සඳහා විශේෂ ආනයන බද්ද වැඩි කරයි

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10 කින්ද ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20 කින්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව අර්තාපල්වල ආනයනික බද්ද රුපියල් 60 කින්ද ලොකු ලූනු සඳහා වන ආනයනික බද්ද රුපියල් 30 දක්වා ඉහළ…

මෙරට කිසිඳු පක්ෂයකට අමෙරිකාවේ විශේෂ සහායක් නෑ -ජුලී චංග්-

කිසිඳු රටක රාජ්‍ය පාලනය වෙනස් කිරීමට අමෙරිකාව මැදිහත් නොවන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මිය පවසනවා. ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයේදී අමෙරිකාව කිසිඳු අපේක්ෂකයෙකුට සහය පළ කිරීමක් සිදු නොකළ බවත්, ඉදිරි මහ මැතිවරණයට ද කිසිඳු පක්ෂයක් වෙනුවෙන් අමෙරිකාව සහය…

සවස් කාලයේ වැසි තත්ත්වයක්

අද දින (06) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූ පිරිසකට රුපියල් 50,000 ක ප්‍රතිදානයක් ලබා දෙන බවට සංසරණය වන පණිවිඩ ව්‍යාජ බව විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ(අනුකුලතා) මේනකා පතිරණ මහත්මිය පවසනවා අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට…

අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය විවෘත කෙරේ

අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය විවෘත කර තිබෙනවා කොළඹ, කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ආර් ඒ ඩි මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන කොටස 2005 වර්ෂයේ දී ආරක්‍ෂක හේතූන් මත වසා…