ළමයින් පිළිබඳ සංවේදි කාරණා මාධ්‍යවල පළ කරද්දී ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න-ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ළමයින් පිළිබඳ සංවේදි කාරණා සම්බන්ධව ප්‍රවෘත්ති ජනමාධ්‍යවල පළ කිරීමේදී ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවධාරණය කරයි. එම අධිකාරියේ සභාපතිනී ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය විසින් මේ පිළිබඳව කරුණු දක්වමින් ඊයේ (11) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර…