අධික දුම පිට කරන රථවාහන ගැන පැමිණිලි කිරීමට WhatsApp අංකය 070 3500 525

අධික ලෙස දුම පිට කරමින් මාර්ගයේ ධාවනය කරන රථවාහන සම්බන්ධයෙන් 070 3500 525 යන WhatsApp අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදලෙහි අධ්‍යක්ෂ දසුන් ගමගේ සඳහන් කරනවා. එවැනි රථවාහන අසාදු ලේඛන ගත…