කෙහෙළිය ගෙවල් කුලියත් ගෙවා නෑ

මධ්‍යම පළාත් සභාව සතු නිවෙසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවෙස සදහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඬියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සදහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර…













