පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි

පලස්තීන බටහිර ඉවුරේ පාලනය හිමිකරගෙන සිටි අගමැති  Mohammad Shtayyeh ගේ රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ අගමැති  Mohammad Shtayyeh පැවසුවේ තමා ජනාධිපති  මාමුද් අබ්බාස් ට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන් බවයි.

පලස්තීනයේ ගාසා තීරයේ බලය හමාස් සංවිධානය හිමිකරගෙන සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *