ICC CWC 2023 : ශ්‍රී ලංකාව අවසන් ස්ථානය දක්වා පහතට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (17) දිනය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. ඊයේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන් වාර්තා කළ විශිෂ්ට ජයත් සමඟින් ඔවුන් ප්‍රසාද ලකුණු 2 ක් ලබා ගනිමින් 9 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර මෙතෙක් කිසිඳු තරගයක් ජය නොගත්…

Read More

අද කාලගුණ තත්ත්වය

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැකියි. ගිගුරුම් සහිත…

Read More

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ අනුලා මියයයි.

අතුරුදන්ව සිටි අනුලා ජයතිලක මහත්මිය පසුගිය 7 වැනිදා හමාස් ඉස්ලාමීය සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගොස් ඇති බව අද (17) තහවුරු වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. දේහය හඳුනා ගැනීමෙන් පසුව දින දෙකක් ඇතුලත ඊශ්‍රායල පොලිසිය අනුලා ජයතිලක මහත්මියගේ දේහය තානාපති කාර්යාලයට බාර දෙනු ඇති බවත් අවසන් ගෞරව දැක්වීම…

Read More

කෝටි 30ක වාලම්පුරියක් මාලඹෙන් අල්ලයි

මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් රුපියල් කෝටි 30 ක් වටිනා වාලම්පුරියක් මාලඹේ අරංගල ප්‍රදේශයේදී විකිණීමට උත්සාහ දැරූ ප්‍රසිද්ධ මූර්ති කැටයම් ශිල්පියෙක් එම වාලම්පුරියද සමග පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබීය. එම විහාරස්ථානයේ හිමිනමක් මෙම මූර්ති කැටයම් ශිල්පියා අතරමැදියකු ලෙස යොදාගෙන වාලම්පුරිය අලෙවි කිරීමට උත්සාහ දරා ඇති බව මූලික පරීක්ෂණවලදී…

Read More

ලෝකයේ ගණන් ගියත් ලංකාවේ පරණ මිලටම යූරියා

ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල ඉහල ගියද මෙරට ගොවීන්ට ලබාදෙන යූරියා පොහොරවල මිල ඉහල නොදැමීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේ වනවිට රුසියාව සහ යුක්‍රේනය අතරත්, පලස්තීනය සහ ඊශ්‍රායලය අතරත්, පවතින යුද ගැටුම් ඉහල යමින් පැවතීමේ තත්ත්වය මත යූරියා ඇතුළු රසායනික පොහොරවල මිල ගණන් ඉහල යා හැකි වුවත් එම බර මෙරට…

Read More

ගාසා තීරයට රැගෙන යන ආධාර ලොරි තවමත් දේශ සීමාවේ

අත්‍යවශ්‍ය සැපයුම් රැගත් ලොරි සිය ගණනක් ඊශ්‍රායලය විසින් පාලනය නොකරන ගාසා තීරයට ඇති එකම හරස් මාර්ගය දෙසට ගමන් කරන බව සහන නිලධාරීහු පවසනවා නමුත් රෆා ඇතුළු ගාසා තීරයට ඇතුළු වන සියලුම හරස් මාර්ග වසා දමා ඇති අතර දින ගණනාවක් පුරා ට්‍රක් රථ ඊජිප්තු ප්‍රදේශයේ පෙළ ගැසී ඇති බවයි පැවසෙන්නේ . අනෙක් පැත්තෙන් විදේශ ගමන් බලපත්‍ර…

Read More

ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින්ට කළ හදිසි දැනුම්දීම

දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසයි තානාපති කාර්යාලය දැනුම්දී ඇත්තේ. අදාළ තොරතුරු, 070386754 – පළමු ලේකම් සනත් බාලසූරිය 071960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක විද්‍යුත් ලිපිනය…

Read More

බියගමට ළමා රෝහලක්

බියගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ළමා රෝහල ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම රෝහල ඉදි කෙරෙයි. මෙම රෝහල ඉදිකිරීම පිළිබඳව පසු විපරම් සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (17)පැවැත්විණි. එම ව්‍යාපෘතිය සම්බන්ධව දැනට පවතින අභියෝග සහ වත්මන් සැලසුම් පිළිබඳව එම සාකච්ඡාවේදී දීර්ඝ…

Read More

රජයේ වංචා දූෂණ රාජ්‍ය ආදායමට වඩා වැඩියි

රජයේ වංචා දූෂණ පිළිබඳව තිබෙන ගණන් හිලව් එකතු කළහොත් එය රාජ්‍ය ආදායමට වඩා වැඩි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. උදාහරණයක් ලෙස ගතහොත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් අහිමි වීම් ,මෙන්ම නොගෙවා පැහැර හැරීම් කෝටි අනූදාහක් වන අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව දූෂණ වංචා සියල්ලම එකතු වූ විට…

Read More

ශ්‍රී ලංකා – ඉන්දුනීසියා ජනපතිවරු හමු වෙති

ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අවධානය. ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

Read More