Category Sports

SL vs AUS 1st Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. පළමු දිනය නිමා වනවිට ඔස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවී ලකුණු 330 ක් ලබා සිටියා. වර්ෂාව හේතුවෙන් තරගය නියමිත කාලයට පෙර අවසන් කෙරුණු අතර, ඒ වනවිට ක්‍රියාත්මක කර…

ජාතික බොක්සිං ශූරතාවලියේ වැඩි ගෞරව යුද හමුදාවට-ශූරයා පියල්-ශූරිය සඳුනි

ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවට නව මුහුණුවරක් එක් කරමින් ඉතිහාසයේ පළමු වතාවට ගාලු මුවදොර එළිමහන් බොක්සිං වළල්ලේ පැවති 97 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ ශූරයා සහ ශූරිය ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ පියල් ධර්මසේන සහ සඳුනි ප්‍රියදර්ශනී අභිෂේක ලැබූ අතර, තරගාවලියේ වැඩිම…

සල්ලි නොදුන් විදෙස් ක්‍රීඩකයන් 5කටත් පිට්ටනිය එපා වෙලා

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධාන කරන බීපීඑල් ක්‍රිකට් තරගාවලියේ රාජ්ෂායි පිලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ළහිරු සමරකෝන් සමඟ විදෙස් ක්‍රීඩකයන් 5ක් කොන්ත්‍රාත් මුදල් නො‍ෙගවීමේ හේතුවෙන් තරග වර්ජනයක නිරත වෙයි. මෙයට දින කිහිපයකට පෙර චිතගොං කිංග්ස් පිල නියෝජනය කරන බිනුර…

ගාලු තණතිල්ලට කූන්මන් කැඳවයි දඟපන්දු පිළිබඳ ඉහළ විශ්වාසයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වන පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් මාපටඟිල්ලේ ආබාධයකින් පෙළුණු වමත් දඟපන්දු යවන මැතිව් කූන්මන් ගෙන්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කළමනාකාරීත්වය පියවර ගත්තේය. ඉන්දියාවේ පැවති ටෙස්ට් තරගාවලියේදී කඩුලු 11ක් ලබාගත් මැතිව් බිග් බෑෂ් ලීග් තරගාවලියේ බ්‍රිස්බේන් හීට් පිලට ක්‍රීඩා…

බීආර්සී-ටැමිල් යූනියන් පළමු ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මෙවර තරග වාරයේ සිය පළමු ජයග්‍රහණය අත්කර ගැනීමට බීආර්සී සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජ සමත් විය. තරගාවලියේ 5 වැනි සතිය යටතේ ප්‍රබල එස්එස්සී කණ්ඩායම සමඟ බීආර්සී පිටියේ පැවති තරගය ඉනිමකින්…

චමරි 2024 වසරේ ICC කාන්තා එක්දින කණ්ඩායමට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායම නම් කර ඇත. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත් කර තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක් ලෙසින් කටයුතු කරන ඇයට මෙම කණ්ඩායමේ හිමිව ඇත්තේ අංක…

ICC වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලාංකිකයන් හතරක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද (24) නම් කර ඇත. එම කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත්තේ ශ්‍රී ලංකා නායක චරිත් අසලංකයි. එසේම චරිත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු ද මෙම සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. ඒ අනූව ආරම්භක…

සල්ලි ගෙව්වේ නැති නිසා බිනුර ක්‍රිකට් වර්ජනයක

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චිතගොං කිංග්ස් කණ්ඩායම සමඟ පිටියට නොපැමිණ තරග වර්ජනයක නිරත වෙයි. තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනු‍වෙන් ගෙවිය යුතු මුදල් නො‍ගෙවීම හේතුවෙන් ඇතිවූ කනස්සල්ල මත මෙම තීරණයට එළැඹි බව විදෙස්…

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල අද එයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගවලියට සහභාගිවන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල අද ශ්‍රී ලංකාවට පැමිණෙයි. එක්දින තරග දෙකට සහභාගිවන ඔස්ට්‍රේලියානු පිලේ ක්‍රීඩකයන් 9ක් ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමි‍ණෙන අතර, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු එවිට ඔස්ට්‍රේලියාව බලා පිටත්ව…

ක්‍රිකට් මුල් පුටු නාමයෝජනාවක් ප්‍රතික්ෂේප වෙයි

ඉදිරි වසර දෙකක කාල සීමාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු වෙනුවෙන් පැවැත්වෙන නිලවරණයේ මුල් පුටුවට වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා සීසීසී ක්‍රීඩා සමාජයෙන් නැවතත් නාමයෝජනා ලබාදී ඇති අතර, එස්එස්සී ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩංවල හා සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ජයන්ත ධර්මදාස…