උගන්ඩා ක්රිකට් කණ්ඩායම දිවයිනට
උගන්ඩා ජාතික ක්රිකට් කණ්ඩායම විස්සයි විස්ස පුහුණු තරග 07කට සහභාගී වීමට අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ක්රීඩකයින් 15 දෙනෙක් සහ පුහුණුකරුවන් සහ නිලධාරීන් 05 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇත. ඒ් අනුව ඔවුන් දින 14ක් ශ්රී ලංකාවේ රැදී සිටිනු ඇත. මෙම…



