SL vs AFG T20 : පළමු T20 තරගය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන T20 තරගාවලියේ පළමු තරගය අද (17) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතුවලින් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර…



