Category Sports

SL vs AFG 2nd ODI : දෙවන එක්දින තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය අද (11) පැවැත්වෙනවා. ඒ අනුව තරගය අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 42 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා…

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස පුහුණු තරග 07කට සහභාගී වීමට අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ක්‍රීඩකයින් 15 දෙනෙක් සහ පුහුණුකරුවන් සහ නිලධාරීන් 05 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇත. ඒ් අනුව ඔවුන් දින 14ක් ශ්‍රී ලංකාවේ රැදී සිටිනු ඇත. මෙම…

පාකිස්තාන පාසල් සිසු පිරිසක් ශ්‍රී ලංකාවේ සුහද සංචාරයක

සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි පෞද්ගලික පාසලක් වන Academia Civitasහි ශිෂ්‍ය කණ්ඩායමක් කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යලය වෙත ඊයේ (9) පැමිණියහ. එම පාසලේ දැනට ඉගෙනුම ලබන 6 ශ්‍රේණියේ සිසුන් 21 දෙනකුගෙන්…

SL vs AFG 1st ODI : පැතුම්ගෙන් ද්විත්ව ශතකයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා. මෙහිදී පන්දු 135 කින් වේගවත් ද්විත්ව ශතකයක් වාර්තා කිරිමට පැතුම් නිස්සංක සමත් වූ අතර ඔහුගේ ද්විත්ව ශතකය සඳහා හයේ පහර 7 ක් හා හතරේ පහර…

SL vs AFG 1st ODI : අවිශ්කගෙන් අර්ධ ශතකයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව එම තරගයේදී පන්දු 55 කින් අර්ධ ශතකයක් වාර්තා කිරිමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 1 ක් හා…

SL vs AFG 1st ODI : එක්දින තරගාවලිය අද ආරම්භ වෙයි

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (09) ආරම්භ වනවා. පළමු එක්දින තරගය අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය පහතින්.

SL vs AFG : ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. එම කණ්ඩායම​ට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුළත් වනවා. අදාළ සංචිතය පහතින්.

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

නවතම ටෙස්ට් පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්ව තිබෙනවා. ඒ, ඇෆ්ඝනිස්තානය සමග පැවැති ටෙස්ට් තරගයේ දී කඩුලු 8 ක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්. ටෙස්ට් පිතිකරුවන්…

SL vs AFG Test : ශ්‍රී ලංකාවට කඩුලු 10 ක විශිෂ්ට ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගය කඩුලු 10 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා…

SL vs AFG Test : ශ්‍රී ලංකාව ලකුණු 241 ක් ඉදිරියෙන් පළමු ඉනිම අවසන් කරයි

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි. ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 109 ක් තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 439 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්…