SL vs BAN 1st T20 : ශ්‍රී ලංකාවට ලකුණු 03 ක තියුණු ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 03 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ…