Category Sports

බලාපොරොත්තු රැසක් සමගින් අරුණ අද තරග බිමට

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ අද (06) පැවැත්වෙන තරගයට අරුණ දර්ශන එක්වෙනවා එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 11යි 5ට පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ මූලික වටයේ තරඟ 06කින් සමන්විත වූ මෙම…

ලොව වේගවත්ම මිනිසා වූ ඇමෙරිකාවේ නෝවා ලයිල්ස්

ඊයේ (04) රාත්‍රියේදී පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත්විය එහිදී නෝවා ලයිල්ස් තරගය අවසන් කිරීම සඳහා තත්පර 9.79ක කාලයක් වාර්තා කරමින් ලොව වේගවත්ම මිනිසා බවට පත්විය එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලය ද…

ලොව වේගවත්ම කාන්තාව සාන්ත ලුසියාවේ ජුලියන් ඇල්ෆ්‍රඩ්

පැරිස් ඔලිම්පික් උළෙලේ වැඩිම අවධානයක් හිමි වූ ලොව වේගවත්ම කාන්තාව තේරීමේ මීටර් 100 කාන්තා තරගයේ ජය සාන්ත ලුසියා දේශයේ ජුලියන් ඇල්ෆ්‍රඩ් දිනා ගත්තාය. තත්පර 10.72කින් තරගය නිම කළ 23 හැවිරිදි ඇය සාන්ත ලුසියා දේශයට ඕනෑම ක්‍රීඩාවකින් පළමු ඔලිම්පික් පදක්කම දිනාදුන්…

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක ඉන්දීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී…

ඉන්දියාවට ලකුණු 241ක ඉලක්කයක්

සංචාරක ඉන්දීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කළා. ඒ අනුව ඉන්දියාවට ලකුණු 241ක ඉලක්කයක් හිමි වනවා…

තරුෂිට අද හත් වැනි ස්ථානය

2024 පැරිස් ඔලිම්පික් උලළේ කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ Repechage (Heat 04) වටයේ අද (03) පැවති තරගයේ හත් වෙනි ස්ථානය හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුණා. මෙම තරගයේ දී තරුෂි කරුණාරත්න වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 06යි දශම…

පන්දු යවන්නෝ ගෞර­වය රකිති ශ්‍රී ලංකා-ඉන්දියා පළමු එක්දින සටන ලකුණු සමව නිම වෙයි

ශ්‍රී ලංකා පන්දු යව­න්නන්ගේ සට­න්කා­මී­ත්වය හේතු­වෙන් ඉන්දි­යාව සමඟ තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ඊයේ කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවති පළමු දිවා රාත්‍රි තර­ගය ලකුණු සම­වී­මෙන් ජය පරා­ජ­යෙන් තොරව නිමා විය. දෙපිල අතර පිට පිට ලකුණු සමවූ දෙවැනි…

තරුෂි ක්‍රීඩි­කා­වන් 50ක් අතු­රින් 45 වැනි තැනට

පැරිස් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 800 මුලික වටයේ තර­ග­යට එක්වූ තරුෂි කරු­ණා­රත්න මිනිත්තු 2:07.76කින් තර­ගය නිම කොට සමස්ත ක්‍රීඩි­කා­වන් 50කින් 45 වැනි ස්ථාන­යට පත් වූවාය. පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථ­යට ශ්‍රී ලංකා වේලා­වෙන් ඊයේ රාත්‍රි 11.50ට පිවිසි ඇය මීටර්…

අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා නායක චරිත අසලංක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය අද

සංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත්වෙනවා තරගය පස්වරු 2.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ මේ අතර සංචිතයට නම් කර තිබූ මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක…