ඔලිම්පික් කොමිෂන් සභා ඡන්දයට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙස නිලූක ඉතිහාසගත වෙයි

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් සියලු ක්රීඩකයන් නියෝජනය කිරීම උදෙසා බලතල ලබාදෙන ක්‍රීඩක කොමිෂන් සභා ඡන්දයට ඉදිරිපත්වූ මුල්ම ශ්‍රී ලාංකික ක්රීඩකයා බවට පත්වෙමින් නිලූක කරුණාරත්න ඉතිහාසගත වෙයි. ක්‍රීඩක කොමිෂන් සභා ඡන්දයෙන් හිටපු ඔලිම්පික් ක්‍රීඩක ක්රීඩිකාවන් 4ක් තෝරාගත් අතර, එයට ශ්‍රී ලංකා…