Category Sports

දුලිප් සම­ර­වී­රට ඔස්ට්‍රේ­ලි­යාවේ ක්‍රිකට් තහ­නම් කරයි

ඔස්ට්‍රේ­ලි­යාවේ වික්ටෝ­රියා ප්‍රාන්තයේ කාන්තා ක්‍රිකට් පිලේ ක්‍රීඩි­කා­ව­කට අයුතු ලිංගික හැසි­රී­ම­කට බල­පෑම් කළ බවට චෝදනා තහ­වුරු වීමෙන් එම කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස පත්වී සිටි ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක 52 හැවි­රිදි දුලිප් සම­ර­වී­රට මින්මතු කිසිදු අයු­ර­කින් එරට ඕනෑම ආකා­රයේ ක්‍රිකට් ව්‍යුහ­ය­කට…

ICC අගෝස්තු ක්‍රීඩකයා දුනිත් වෙල්ලාලගේ

2024 අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා ලෙස දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා ඉන්දියාවට එරෙහිව පැවති තරගාවලියේදී දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියව්වෙන් දැක්වූ දක්ෂතා මතයි මෙම නම් කිරීම සිදු කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව්වේ ජේඩන් සීල්ස්ගේ ද දුනිත්…

ICC අගෝස්තු ක්‍රීඩිකාව හර්ෂිතා

2024 අගෝස්තු මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම තේරී පත්ව තිබෙනවා පසුගිය මැයි සහ ජූලි යන මාස දෙකේදීම එම සම්මානය හිමිකර ගත්තේ චමරි අතපත්තු විසිනුයි මෙම සම්මානයත් සමග 2024 වසරේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවක් හිමි කර ගත තෙවැනි සම්මානය…

දිනය නිමා වන විට නවසීලන්තය ලකුණු 255යි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත් වන විට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් Tom Latham ලකුණු 70ක් සහ කේන් විලියම්සන් ලකුණු 55ක්…

ඩිල්ෂාන්ගේ දියණිය 19න් පහළ සංචිතයට ගියේ හොර පාරෙන්ද ? හරි පාරෙන් ද?

අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගමාලාවක් සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙරට හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ලිමන්සා තිලකරත්න තෝරාගැනීම සිදුවූයේ නියමිත උපමාන අනුව බවත්, ඇගේ දුර්ලභ පන්දු යැවීමේ ආකාරය ඊට හේතු…

කමිදු මෙන්ඩිස් ලෝක වාර්තාවක් සම කරයි

ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග හතේදීම ලකුණු 50 සීමාව පසු කළ ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත් වෙමින් ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු කමිදු මෙන්ඩිස් අද(18) ලෝක වාර්තාවක් සම කිරීමට සමත් විය. ඔහු එම ලෝක වාර්තාව සම…

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩිකාවන්ට පළමු ජය

සංචාරක බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සිව්වැනි විස්සයි20 තරගය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් මේ තරගාවලියේ මුල් තරග 3ම ජය ගැනීමට සමත් වීමෙන් බංග්ලාදේශ කාන්තා පිල මේ වන විටත් තරගාවලිය 3-1ක් ලෙස…

ළහිරු උදාරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිමට 319යි

ළහිරු උදාරගේ ශතකය සහ නායක පසිඳු සූරියබණ්ඩාරගේ අර්ධ ශතකය හේතුවෙන් දකුණු අප්‍රිකා ‘ඒ’ පිලට එරෙහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 319ක් රැස් කිරීමට සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් බිනෝනිහිදී පැවැත්වෙන…

දකුණු අප්‍රිකාවේදී වැඩ පෙන්වූ ඕෂධ යළි ශ්‍රී ලංකාවට කැඳවයි

චන්දිමාල් කඩුලු රැකීමෙන් ඉවතට: කමිඳුට ඉදිරි පෙළට කැඳවීමක් නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් පිල අද පුහුණුවීම් අරඹයි දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහි දකුණු අප්‍රිකාවේ පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් හා අර්ධ ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු හදිසියේම ශ්‍රී ලංකාවට…

ශ්‍රී ලංකා සහ නව­සී­ල­න්ත පළමු ටෙස්ට් තරඟය නොමිලේ නැරඹීමට අවස්ථාව

ශ්‍රී ලංකාව හා නවසී­ල­න්තය අතර ගාල්ලේදී පැවැ­ත්වී­මට නිය­මිත ටෙස්ට් ක්‍රිකට් තර­ගා­ව­ලියේ පළමු තර­ගය නොමිලේ නැර­ඹීමේ අව­ස්ථාව ප්‍රේක්ෂ­ක­යින්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදා­නම් වෙයි. ගාලු ක්‍රීඩාං­ග­ණයේ දොරටු අංක 4 ඔස්සේ ප්‍රේක්ෂ­ක­යින්ට ඇතු­ලු­වීමේ අවස්ථා ලබාදී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය ඊයේ…