පොදු රද මඬුලු සවි එසවීමෙන් ශ්‍රී ලංකාවට පදක්කම් වැස්සක්

දකුණු අප්‍රිකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියේදී පදක්කම් 24ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. මීට රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කමක් ඇතුළත් විය. දකුණු අප්‍රිකාවේ සන්සිටි නුවර පැවති මේ තරගාවලියට පොදු රාජ්‍ය…













