Category Sports

ශානක එළියට භානුක ඇතුළට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩා කරන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය. අගමැතිනි හා ක්‍රීඩා ඇමැතිනි හරිනි අමරසූරිය මෙනවියේ අනුමැතිය හිමිවූ මේ සංචිතයට චරිත් අසලංකගේ නායකත්වය යටතේ ක්‍රීඩකයන් 17 දෙනකු ඇතුළත් කර…

සචින් සහ සංගා නොවැම්බර් 17 වැනිදා යළි තරග බිමට

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් (IML) නමින් හැදින්වෙන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් තරගවදින උද්වේගකර T20 තරගාවලියක් ලෙස මෙය…

ශ්‍රී ලංකා-ඉන්දියා තීරණාත්මක ගැටුම අදයි-අපිට දැන් නැති වෙන්න දෙයක් නෑ. ලබා ගන්න දේවල් පමණක් තියෙනවා – නායිකා චමරි

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව තවදුරටත් රැඳී සිටිනවාද? පළමු වටයෙන්ම ඉවතට යනවාද? යන්න තීරණය කෙරෙන ඉන්දියාවට එරෙහි තරගය ඩුබායි ජත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7.30ට ආරම්භ වෙයි. ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගිවූ පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර…

ක්‍රිකට් පාවාදීමේ නඩුවේ සාක්ෂි නොදී අමෙරිකාවේ ක්‍රිකට් තරගාවලියකට ගිහින්

‘ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024‘ තරගාවලියේදී ක්‍රිකට් තරගාවලිය පාවාදීම සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂි ලබාදීමට ඉදිරිපත් නොවී අධිකරණයට නොදන්වා විදෙස්ගත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු පිතිකරු උපුල් තරංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර‍ ප්‍රේමරත්න මහතා…

ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කළොත් අවසන් වටයට යෑමේ සුළු ඉඩකඩක් තියෙනවා-නායිකා චමරි අතපත්තු

ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇත්නම් අවසන් පූර්ව වටයට යෑමට සුළු ඉඩකඩක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසුවාය. ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල හෙට (9) ඩුබායි තණතිල්ලේදී ඉන්දියාවට එරෙහි සටනට පිවිසෙන අතර 11 වැනිදා නවසීලන්තයට…

2026 විස්සයි20 ලෝක කුසලානය දක්වා පුහුණුකරු ලෙස පත්වූ ජයසූරිය කියයි

ජාතික ක්‍රිකට් කණ්ඩායමට දේශීය පුහුණුකරුවකු පත්වීමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවත්, හොඳම කණ්ඩායම සමඟ රට වෙනුවෙන් කැපවීමේ විශාල වගකීමක් දේශීය පුහුණුකරුවන්ට පැවරෙන බවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස වැඩ භාරගත් සනත් ජයසූරිය ප්‍රකාශ කළේය. පසුගිය ජූලි මස අග…

පාකිස්තානය පළමු සටනින් ශ්‍රී ලංකාව පරදවයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී සිය කණ්ඩායම පරාජය කිරීමේ වාඩුව ඊයේ රාත්‍රියේ සාජා පිටියේදී ගත් පාකිස්තාන ක්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවූ පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 31කින් පරාජය කිරීමට සමත් වූහ. ‘ඒ’…

ඉන්දීය රජය විදෙස් ක්‍රීඩකයන්ගේ වැටුපෙන් 20%ක බද්දක් කපා ගනියි

අයිපීඑල් ඇතුළු ඉන්දියාවේ ක්‍රීඩා කරන තරගවලින් ආදායම් උපයන විදේශීය ක්‍රීඩකයන්ගේ වැටුපෙන් 20%ක බද්දක් ඉන්දීය රජය අය කරයි. මේ බද්ද ක්‍රීඩකයාට ගෙවීමට පෙර අයිපීඑල් කණ්ඩායම් විසින් අඩු කරනු ලැබේ. උදාහරණයක් ලෙස, විදේශීය ක්‍රීඩකයකුට ඩොලර් මිලියනයක මූලික වැටුපක් තිබේ නම්, ක්‍රීඩකයාට මුදල්…

නව ශ්‍රී ලංකා වාර්තා 2යි තරග වාර්තා 20යි

– වසරේ දක්ෂතම මලල ක්‍රීඩා කණ්ඩායම් ලෙස ජෝසප් වාස්-වත්තල ලයිසියම් සම්මාන දිනයි– හොඳම මලල ක්‍රීඩිකාව 14 හැවිරිදි දිල්නි රාජපක්ෂ වසරේ අති ශූර ක්‍රීඩකයා සඳුන් කෝසල 92 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ නව යොවුන් ශ්‍රී ලංකා වාර්තා 2ක් හා…

කාන්තා ශක්තිය උරගා බලන ලෝක ක්‍රිකට් මහා සැණකෙළිය ඇරඹේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වෙයි. ලොව පුරා කණ්ඩායම් දහයක් සහභාගි වන මේ තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට බංග්ලාදේශය හා ස්කොට්ලන්තය අතර දෙවැනි තරගය…