පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළින් ආසියාවට වාසි ක්‍රීඩා 10ක් කපලා-ඔස්ට්‍රේලියාව බෑ කියද්දී ස්කොට්ලන්තය හා කියයි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ඔස්ට්‍රේලියානු රජය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව්හිදී පැවැත්වීමට තීරණය වෙයි. 2026 වසරේ ජූලි 23 වැනිදා සිට අගෝස්තු 2 වැනිදා දක්වා ග්ලාස්ගෝව්හිදී මේ ක්‍රීඩා උලෙළ පැවැත්වෙන බව පොදු රාජ්‍ය…













