13වැනි ආසියානු නෙට්බෝල් තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

13වැනි ආසියානු නෙට්බෝල් ශුරතාවයේ අවසන් තරගයෙන් ලකුණු 67- 64 ක් ලෙසින් සිංගප්පූරුවට පරාජයට පත්වීම නිසා අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ අනුව ශූරතාවය සිංගප්පූරුවට හිමි වූ අතර සිංගප්පූරුව ආසියානු ශුරතාවයක් ජයගත්තේ සිව්වන වරටයි. තරගයේ පළමු කාර්තුව වැඩියෙන්…













