දඹුලු පිටියේ ‘කඩුලු ත්‍රිත්වයක්’ ලැබූ පළමු ක්‍රීඩකයා ලොකී ෆර්ගසන්

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ‘කඩුලු ත්‍රිත්වයක්‘ ලැබූ පළමු ක්‍රීඩකයා ලෙස නවසීලන්ත වේග පන්දු යවන ලොකී ෆර්ගසන් වාර්තා පොතට එක් වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළ 33 හැවිරිදි ෆර්ගසන් ඕවර් 2ක් යවා ලකුණු 7කට කඩුලු 3ක් පිට පිට…












