ජාතික ක්‍රිකට් පිලට ඇඟලුම් සහකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා සමඟ Signature අධ්‍යක්ෂ අම්ජාඩ් හමීඩ් මහතා ඇඟලුම් සහකරු සංකේතය හුවමාරු කරගත් අයුරු. ශ්‍රී ලංකාවේ කීර්තිමත් ඇඟලුම් සන්නාමයක් වන Signature කාන්තා හා පිරිමි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සමඟ ඇඟලුම් සහකරු ලෙස වසර 2027 දක්වා…













