Category Sports

ශකීබ්ගේ සියලුම බැංකු ගිණුම් ඉවරයි

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ සියලුම බැංකු ගිණුම් බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය (BFIU) විසින් තහනම් කර ඇතැයි එරට බැංකු ප්‍රකාශක Husne Ara Shikha මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් මෙම තොරතුරු තහවුරු…

කුසල් පෙරේරා එක්දින සංචි­ත­යට

සංචා­රක නව­සී­ලන්ත ක්‍රිකට් කණ්ඩා­ය­මට එරෙ­හිව පැවැ­ත්වී­මට නිය­මිත තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය සඳහා ප්‍රහා­රා­ත්මක පිති­කරු කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබේ. උපුල් තරං­ගගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි­ටුව නව­සී­ලන්ත කණ්ඩා­යම සමඟ පැවැ­ත්වෙන විස්සයි20 සහ එක්දින තර­ගා­වලි සඳහා නම්…

පසිඳු සහ නුව­නිඳුගේ නාය­ක­ත්වයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල අද පාකි­ස්තා­න­යට

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩා­යම අද (7) පාකි­ස්තාන තරග සංචා­රය සඳහා පිටත්ව යෑමට නිය­මි­තය. මේ සංචා­ර­යේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල නිල නොවන සිව්දින ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග 3ක් ක්‍රීඩා කිරී­මට නිය­මිත අතර, මේ තර­ගා­වලි දෙක සඳහා වෙන වෙනම…

නව­සී­ලන්ත පිලේ ඉතිරි පිරි­සත් එයි

නව­සී­ලන්ත සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩා­යමේ ක්‍රීඩ­කයෝ පිරි­සක් ඊයේ (6) ශ්‍රී ලංකා­වට පැමි­ණි­යහ. ශ්‍රී ලංකා­වේදී විස්සයි20 සහ එක්දින තර­ග­මා­ලා­ව­කට ක්‍රීඩා කිරී­මට නිය­මිත නව­සී­ලන්ත පිල කොටස් දෙකක් ලෙස මෙර­ටට පැමිණි අතර මේ කණ්ඩා­යමේ පළමු ක්‍රීඩ­ක­යන් පිරි­සක් පෙරේදා පැමිණි තිබිණි. මිචෙල් සැන්ට්නර්ගේ නාය­ක­ත්ව­යෙන්…

වසර 6කට පසු වෝනර් නාය­කත්වයට

ඔස්ට්‍රේ­ලි­යානු බිග්බෑෂ් ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කරන සිඩ්නි තන්ඩර්ස් කණ්ඩා­යමේ නව නාය­කයා ලෙස ඔස්ට්‍රේ­ලි­යානු හිටපු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් පත් කර තිබේ. ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­නය මීට වසර 6කට පෙර වෝනර්ට එරෙ­හිව ජීවි­තා­න්තය දක්වා නාය­කත්ව තහ­න­මක් පැනවූ අතර, පසු­ගිය මස 25…

ගිගුරුම් සහිත වැසි අවස්ථාවලදී ක්‍රීඩා තරගවලට සහභාගි වෙන්න එපා

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රීඩකයන්ගෙන් ඉල්ලයි පේරු පාපන්දු ක්‍රීඩකයෙක් අකුණු සර වැදී පිටියේදීම ජීවිතක්ෂයට මේ මාසයේ රට පුරා බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන බැවින් එම අවස්ථාවලදී විවෘත ක්‍රිඩාංගණවලදී ක්‍රීඩා තරගවලට සහභාගිවීම හෝ ක්‍රීඩා පුහුණුවීම්වල යෙදීම බරපතළ ජීවිත අනතුරු ඇති…

නවසීලන්ත ක්‍රිකට් පිලෙන් පිරිසක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේදී ක්‍රිකට් තරගාවලියකට එක්වන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් පෙරේදා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියහ. නවසීලන්ත පිල කාණ්ඩ දෙකක් යටතේ මෙරටට පැමිණෙන අතර, ඉන් පළමු කාණ්ඩය පෙරේදා පැමිණියේය. නවසීලන්ත ටෙස්ට් පිල ඉන්දියාවේ තරග සංචාරයක නිරත වූ අතර, එම සංචාරය…

නාවික හමුදා කාන්තාවෝ අපරාජිතව සිව්වැනි ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ එක්දින මේජර් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව පිට පිට සිව්වැනි ජය වාර්තා කිරීමට නාවික හමුදා කාන්තා පිල සමත් වෙයි. පෙරේදා වැලිසරදී පැවති ටැමිල් යූනියන් සමඟ තරගයෙන් නාවික හමුදාව ලකුණු 231ක දැවැන්ත ජයක්…

හොංකොං සික්සස් ක්‍රිකට් ශූරයෝ එති

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය වසර 17 කට පසුව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. අවසාන මහා තරගයේ දී පකිස්තානු කණ්ඩායම පරාජයට පත් කරමින් මේ ජයග්‍රහණය හිමිකර ගැනීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ළහිරු…

ගාම්භීර්ට දේපළ වංචා නඩුවක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් නිශ්චල දේපළ වංචා කළ බවට චෝදනා එල්ලවූ නඩුව සම්බන්ධව නව පරීක්ෂණයක් පැවැත්වීමට දිල්ලි අධිකරණය නියෝග කර තිබේ. මහල් නිවාස ගැනුම්කරුවන් පිරිසකට වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාම්භීර්ට චෝදනා එල්ලවී තිබේ. රුද්‍රා බිල්ඩ්වේ රියැලටි පෞද්ගලික…