Category Sports

වසර 22කට පසුව පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අලුත් කළ වාර්තාව

වසර 22කට පසුව පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක් හිමි කරගෙන තිබෙනවා. ඒ, පර්ත්හිදී අද (10) අවසන් වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබා ගනිමින්. ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය තරග 2-1ක් ලෙස…

නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්තය පළමුව පන්දුවට පහර දුන් අතර එහිදී ඔවුන් පන්දුවාර 19යි පන්දු 03ක් අවසානයේ සියලු…

ක්‍රිකට් පිටි­යේදී නාය­ක­යාට ඇඟිල්ල දිගු­කොට බැණ වැදුණු අල්සා­රිට තරග 2ක් තහ­නම්

එංග­ල­න්තය සමඟ පැවැති තුන්වැනි එක්දින තර­ග­යේදී බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ෂායි හෝප් සමඟ ඇති වූ වචන හුව­මා­රු­ව­කින් පසු කෝප­යට පත් වේග පන්දු යවන අල්සාරි ජෝසප් නාය­ක­යාට ප්‍රසි­ද්ධියේ ඇඟිල්ල දිගු­කොට බැණ­වැදී පිටි­යෙන් ඉව­තට යෑමට එරෙ­හිව කොදෙව් ක්‍රිකට් ආය­ත­නය අල්සාරි ජෝසප්ට…

මොහො­මඩ් නබි එක්දින පිටි­යෙන් සමු­ගැ­නී­මට තීර­ණය කරයි

ඇෆ්ග­නි­ස්ථා­නයේ සුපිරි තුන් ඉරි­යව් ක්‍රීඩක මොහො­මඩ් නබි එළ­ඹෙන චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යෙන් පසු එක්දින ක්‍රිකට් පිටි­යෙන් සමු­ගැ­නී­මට තීර­ණය කරයි. නබි ඔහුගේ තීර­ණය ඇෆ්ග­නි­ස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩ­ල­යට දන්වා ඇත. 39 හැවි­රිදි මොහො­මඩ් නබි 2019 වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටි­යෙන් සමු­ග­ත්තේය. එහෙත් තව­මත්…

ලංකා ටී10 තර­ගා­ව­ලිය පල්ලෙ­කැ­ලේදී

මෙර­ටදී ප්‍රථ­ම­ව­රට පැවැ­ත්වෙන ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලිය පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය කට­යුතු යොදා තිබේ. මේ තර­ගා­ව­ලිය කණ්ඩා­යම් 6කගේ සහ­භා­ගි­ත්ව­යෙන් ලබන මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැ­ත්වී­මට නිය­මි­තය. දේශීය ක්‍රීඩ­ක­යන් මෙන්ම ජාත්‍ය­න්තර…

ශ්‍රී ලංකා­වෙන් 29ක් අයි­පී­එල් යන්න සූදානම් වෙති-ක්‍රීඩ­කයෝ 1574ක් වෙන්දේ­සි­යට

ලබන වසරේ පැවැ­ත්වී­මට නිය­මිත ඉන්දීය ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ ක්‍රීඩක වෙන්දේ­සිය සඳහා ක්‍රීඩ­ක­යන් 1574ක් ලියා­ප­දිංචි වී තිබේ. පසු­ගිය 4 වැනිදා ක්‍රීඩ­ක­යන් ලියා­ප­දිංචි කිරීමේ කට­යුතු අව­සන් වූ අතර, ඉන්දීය ක්‍රීඩ­ක­යන් 1165ක් සහ විදෙස් ක්‍රීඩ­ක­යන් 409ක් මේ ලියා­ප­දිංචි වූ පිරි­සට ඇතු­ළත්ය. මේ සඳහා…

කොදෙව් වේග පන්දු යවන්නා නායකයාට ඇඟිල්ල දිගුකොට පිටියෙන් ඉවතට යයි

එංගලන්තය සමඟ පැවති තුන්වැනි එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ෂායි හෝප් සමඟ ඇති වූ වචන හුවමාරුවකින් පසු කෝපයට පත් වේග පන්දු යවන අල්සාරි ජෝසප් නායකයාට ප්‍රසිද්ධියේ බැණවැදී පිටියෙන් ඉවතට යෑම මහත්වරුන්ගේ ක්‍රීඩාවට නොවටින පහත් ක්‍රියාවක් බවට ප්‍රබල විවේචන…

චමරිගෙන් තුන් ඉරියව් දස්කම්

චමරි අතපත්තු දැක්වූ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය යටතේ බ්‍රිස්බේන් හිට් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය ලකුණු 19කින් ජය ගැනීමට සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමත් විය. පර්ත්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිඩ්නි පිල…

සාජා ක්‍රිකට් පිටියේ තරග 300ක වාර්තාවක්

සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය අන්තර්ජාතික ක්‍රිකට් තරග 300කට සත්කාරකත්වය සැපයූ ලොව පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත්විය. එලෙස ඉතිහාසයට එක්වූ වැඩිම තරග ගණනක් පැවති ක්‍රීඩාංගණයේදී එක්දින තරග 252ක්, විස්සයි20 තරග 38ක් සහ ටෙස්ට් තරග 10ක් පවත්වා තිබේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය…

නවසීලන්ත පිල හෙට සිට ශ්‍රී ලංකා තරග බිමේ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය හෙට (9) රාත්‍රී 7.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. මේ දෙපිල මෙරටදී විස්සයි20 තරගාවලියකට එක් වන්නේ වසර 4කට පසුවය. අවසන් වරට 2019 වසරේ සැප්තැම්බර්…