ලෝක කුසලානයට ගිය දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් රු. ලක්ෂ 60ක් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා විසින් අනුග්‍රහක චෙක්පත ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති සුදේශ් තරංග මහතා වෙත පිරිනැමූ අයුරු. පාකිස්තානයේ පැවැත්වෙන දෘශ්‍යාබාධිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…












