විලියම්සන් යළි කැඳවයි

නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක කේන් විලියම්සන් ආබාධයකින් සුවය ලැබීම හේතුවෙන් යළි ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ. නවසීලන්ත පිල අවසන් වරට ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලියට විලියම්සන් එක්ව නොසිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සීමිත ඕවර තරගාවලි ද්විත්වයට එක් නොකර විවේක…