ක්‍රීඩාවෙන් ගුණාත්මක පුරවැසියන් බිහි කිරීම අපේ බලාපොරොත්තුවයි-වැඩ භාර ගනිමින් නව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ කියයි

මෙරට තරුණ පරපුරේ අනාගතයත්, ක්‍රීඩාවේ අභිවෘද්ධියත් උපරිම අයුරින් ගොඩනංවා ක්‍රීඩාව තුළින් දියුණු, දක්ෂ, මානව හිතවාදී ගුණාත්මක පුරවැසියන් බිහි කිරිම නව රජයේ බලාපොරොත්තුව බව ක්‍රීඩා අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේය. ඊයේ දහවල් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍ය…