වනිඳුට-තීක්ෂණට කෝටි දෙකක ලංසුවක්

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය හෙට (24) සහ අනිද්දා (25) දෙදින සවුදි අරාබියේ ජෙඩාහිදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ක්‍රීඩකයන් 1574ක් ලියාපදිංචි වී සිටි අතර, ඉන් ක්‍රීඩකයන් 574ක් ඉදිරිපත් කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබේ.…