කමිඳුට තවත් නිර්දේශයක්

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් තවත් අයිසීසී සම්මානයකට නිර්දේශ වී තිබේ. ඒ අයිසීසී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන අතර, ඔහු පසුගියදා අයිසීසී වසරේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා ද නිර්දේශ අතරට එක්ව සිටියේය. අයිසීසීය ඊයේ නිකුත්…












