ශ්‍රී ලංකාවටත් තීරණාත්මක සිඩ්නි ටෙස්ට් සටන අද ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරග බලාපොරෙත්තු තබා ගැනීම සම්බන්ධයෙන් තීරණය කෙරෙන සංචාරක ඉන්දීය පිල සහ ඔස්ට්‍රේලියාව අතර බෝඩර් – ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ 5 වැනි සහ අවසන් තරගය අද (3) සිඩ්නිහිදී ආරම්භ වෙයි. දකුණු අප්‍රිකාව සමඟ…












