Category Sports

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට පත් කර තිබෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක්…

ෆිෆා ලෝක පාපන්දු පාලනය කළත් අයිසීසීයට ලෝක ක්‍රිකට් බලයක් නෑ-ලෝක කුසලානය දිනූ ක්ලයිව් ලොයිඩ් කියයි

ලෝක පාපන්දු සම්මේලනය වන ෆිෆා ඔවුන්ට අයත් ක්‍රීඩාව මනා ලෙස පාලනය කළද, අන්තර්ජාතික ක්‍රිකට් සමුළුවට ලෝක ක්‍රිකට් සම්බන්ධයෙන් පාලනයක් නැතැයි 1979දී පෘඩන්ෂල් ලෝක කුසලානය දිනූ බටහිර ඉන්දීය කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් සඳහන් කර සිටී. “ෆිෆාවල බොහෝ වැරදි තිබියදීත් අවම වශයෙන්…

ශ්‍රී ලංකා-බංග්ලාදේශ යොවුන් කාන්තා සටන සමයි

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර පැවති අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ලකුණු 21කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් විය. මේ සමඟ තරග 4කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා විය. ඊයේ බීආර්සී පිටියේ පැවති…

ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

නවසීලන්ත පිතිකරු මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිල වශයෙන් තහවුරු කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සිය විශ්‍රාම ගැනීමේ නිවේදනය දැනුම් දී ඇත. ඒ, ඔහු අවසන් වරට 2022 වසරේ ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇති පසුබිමකය. 38 හැවිරිදි…

මුල් පෙළ අසා­ර්ථ­ක­ත්ව­යෙන් ශ්‍රී ලංකාව එක්දින තර­ගා­ව­ලි­යත් පරදී

පිට පිට දෙවැනි වර­ටත් නව­සී­ලන්ත පන්දු යව­න්නන් හමුවේ මුල් පෙළ පිති­ක­රු­වන් අසා­ර්ථක වීම නිසා කඩුලු ත්‍රිත්ව­යක් සහිත මහීෂ් තීක්ෂ­ණගේ දක්ෂ පන්දු යැවී­මත්, කමිඳු මෙන්ඩිස්ගේ සට­න්කාමී ඉනි­මත් අපතේ යව­මින් එක්දින තර­ගා­ව­ලි­යත් වේලා­ස­නින්ම පරා­ජය වීමට ශ්‍රී ලංකා­වට සිදු විය. ඊයේ හැමි­ල්ට­න්හිදී පැවති…

ශ්‍රී ලංකා­වට එන්න කලින් ඔස්ට්‍රේ­ලියා ක්‍රීඩ­ක­යන් 6කට විවේ­කය-සංචා­ර­යට පෙර ඩුබා­යි­වල පුහුණු සැසි­යක්

ශ්‍රී ලංකාවේ සංචා­රය කිරී­මට නිය­මිත ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් පිලේ මුල් පෙළේ ක්‍රීඩ­ක­යන් 6ක් විවේක ගැන්වී­මට එරට ක්‍රිකට් ආය­ත­නය පිය­වර ගනී. ක්‍රීඩ­ක­යන් හත­ර­කට ඔස්ට්‍රේ­ලි­යාවේ ප්‍රධා­න­තම බිග්බෑෂ් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීම සීමා කොට ඇති අතර, තවත් 4ක් එම තර­ගා­ව­ලි­යට නිද­හස් කර­මින් කණ්ඩා­යම කළ­ම­නා­ක­ර­ණ­ය­කට ලක්…

ඔස්ට්‍රේ­ලි­යානු සංචා­ර­යේදී කෝලිගේ එක ලකු­ණක වටි­නා­කම රු. 88,000ක්

ඔස්ට්‍රේ­ලි­යා­වේදී නිමාව දුටු බෝඩර් – ගව­ස්කාර් කුස­ලාන තර­ගා­ව­ලි­යේදී විරාත් කෝලි රැස්කළ එක ලකු­ණක් ඉන්දීය රුපි­යල් 25465ක (ශ්‍රී ලංකා රුපි­යල් 88106ක්) වටි­නා­ක­ම­කින් යුක්ත බවට එරට මාධ්‍ය හා නර­ඹ­න්නන් ගණන් හැදී­මට පට­න්ගෙන තිබේ. ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙහි ටෙස්ට් තරග 5කින් යුත් තර­ගා­ව­ලි­යේදී කෝලි ඉනිම…

බංග්ලා­දේශ යොවුන් පිලට තෙවැනි තර­ගයේ ජය

ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සමඟ පැවති තෙවැනි විස්සයි20 ක්‍රිකට් තර­ගය කඩුලු 4කින් ජය ගැනී­මට සංචා­රක අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සමත් විය. කෙසේ වෙතත් තරග 4කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලියේ මුල් තරග දෙක ජය ගැනීම හේතු­වෙන්…

කුසල් ජනිත් විස්සයි20 හොඳම පිති­ක­රු­වන් 10ට

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලයේ නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව විස්සයි20 පිති­ක­රු­වන්ගේ පළමු 10 අත­රට පිවි­සී­මට ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබේ. නව­සී­ල­න්ත­යට එරෙහි අව­සන් විස්සයි20 තර­ග­යේදී අගනා ශත­ක­යක් රැස් කර­මින් දැක්වූ දස්කම් හේතු­වෙන් ඔහු ස්ථාන 26කින් ඉදි­රි­යට පැමිණ තිබේ. ඔහු මේ…

ශ්‍රී ලංකා පිලට මාස 10කදී ජාත්‍යන්තර තරග 14ක්

ශ්‍රී ලංකා පාපන්දු පිල එළැඹෙන මාර්තු මාසයේ සිට මාස 10ක් තුලදී ජාත්‍යන්තර පාපන්දු තරග 14ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. එය ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ වසරක් තුළ ක්‍රීඩා කරන වැඩිම විදෙස් පාපන්දු තරග ගණන වේ. ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ…