ජාත්‍යන්තරය ජයගත් අනුරපුර කරාටේ දක්ෂයන්ට උපහාර

පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතාවලියේදී හා 8 වැනි දකුණු ආසියානු කරාටේ ශූරතාවලියේ රිදී සහ ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිරිනැමීමේ උත්සවයක් ඊයේ (11) පැවැත්විණි. දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පැවති 11 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලියේදී රිදී…