Category Sports

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් එංගලන්තය හමුවේ ලකුණු 51ක පරාජයක් භාරගැනීමට ශ්‍රී ලංකාවට අද (22) සිදුවිය. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ එංගලන්තයෙන් හිමිවූ ලකුණු 147ක ඉලක්කයකට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 16.4කදී…

ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි-20 තරගය අද

2026 පන්දුවාර 20 ලෝක කුසලාන සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එම තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එම තරගය අද පස්වරු 3.00ට ආරම්භ…

සිම්බාබ්වේ නායක සිකන්දර් රාසාගෙන් ශ්‍රී ලංකාවට ආදරණීය පණිවිඩයක්

සිම්බාබ්වේ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක සිකන්දර් රාසා ශ්‍රී ලංකාව සහ මෙරට ජනතාව පිළිබඳව සිය නිල X (ට්විටර්) ගිණුම හරහා ඉතා සංවේදී සහ සුන්දර සටහනක් තබා තිබේ. සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රී ලංකාව තුළදී ලැබුණු උණුසුම් ප්‍රතිචාර සහ සහයෝගය වෙනුවෙන් ඔහු මෙලෙස ස්තූතිය…

T20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ තරග අද සිට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පාකිස්තානය හා නවසීලන්තය අතර අද (21) පැවැත්වේ. රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ප.ව. 7ට ආරම්භවීමට නියමිතය. මූලික වටයේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ…

T20 ලෝක කුසලාන පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පැවැත්වේ. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ පැවැත්වෙන තරගය අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. මේ වන විටත් කණ්ඩායම් දෙකම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8…

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩිකාවන් හෙට ඉන්දියාව සමග පළමු අවසන් පූර්ව තරගයට

තායිලන්තයේ පැවැත්වෙන නැගී එන කාන්තා ක්‍රිකට් ආසියනු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩිකාවන් හෙට පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් සමගයි. එමෙන්ම, බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවන් සහ පාකිස්තාන යොවුන් ක්‍රීඩිකාවන් ද හෙට දෙවන අවසන් පූර්ව තරගයට…

ඩිල්ෂාන් මධුසංඛට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා ඩිල්ෂාන් මධුසංඛ නම් කිරීමට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි ව තිබෙනවා. තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට ඔහු නම් කර තිබෙනවා.

පැතුම් නිස්සංක T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානය දක්වා ඉදිරියට

ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක නවතම විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය තරගයේදී ඔහු විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් නොදැවී ශතකයක් රැස් කිරීමට සමත් වුණා. අදාළ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ඉන්දියාවේ…

T20 ලෝක කුසලාන තරගාවලියේ අවසානය දක්වා ශ්‍රී ලංකා පිලට මාලිංගයේ සේවය ලබා ගැනීමට සාකච්ඡා

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුහුණු උපදේශකයකු ලෙස එක්ව සිටින ලසිත් මාලිංගගේ සේවය ලෝක කුසලාන තරගාවලිය අවසානය තෙක් ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වනවා. මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග වෙනුවෙන් පමණක්…

කුසල් මෙන්ඩිස්ගෙන් T20 ක්‍රිකට් වාර්තාවක්

2026 විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සුවිශේෂී දක්ෂතාවක් දක්වමින ක්‍රිකට් ඉතිහාස පොතට අලුත් පිටුවක් එක් කිරීමට සමත්ව තිබෙනවා. තරගාවලිය පුරා අතිවිශිෂ්ට පිතිකරණයක නිරත වන මෙන්ඩිස්, විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රතිඵලදායී අර්ධ ශතක තුනක් පිට පිටම…