ඉන්දියාව ලකුණු 394ක් පසුපසින්

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ බ්‍රිස්බේන්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට සංචාරක ඉන්දීය පිල පළමු ඉනිමේදී ලකුණු 394ක් පසුපසින් සිටියේය. ඊයේ තරගය නතර කරන විට ඉන්දීය පිල කඩුලු 4ක් දැවී ලකුණු 51ක් රැස් කර තිබුණේ ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස්…