යොවුන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ශූරියෝ් සහ අනුශූරියෝ අද ගැටෙති

මැලේසියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අවුරුදු 19න් පහළ යොවුන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග දෙක අද (31) ක්වාලාලම්පූර් නුවර බයුමස් ඕවල් පිටියේදී පැවැත්වේ. මේ තරග ද්විත්වයෙන් වැඩි අවධානයක් හිමිව ඇති පළමු වරට පැවති (2023) යොවුන් කාන්තා විස්සයි20 ලෝක…












