ක්‍රීඩා අමාත්‍යාංශයේ රහසිගත ලියැවිල්ලක් ලීක් වුණේ කොහොමද?-ක්‍රීඩා ඇමැතිගෙන් විධිමත් පරීක්ෂණයක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ රහසිගත වාර්තාවක් ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කමිටුවට ගියේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා තීරණය කරයි. ජාතික ඔලිම්පික් කමිටුවේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සොයා බැලීම හා විසඳුම් ලබාදීම වෙනුවෙන් ක්‍රීඩා ඇමැති…