සංගාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල නම් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය දිග්විජය කළ සුපිරි ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය (International Masters League) තරගාවලියට එක් වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩකයෝ 15 දෙනකු එක්ව සිටිති. 1996…












