ක්‍රීඩා පනත කඩිනමින් පාර්ලිමේන්තුවට හිටපු ඇමැති හරීන් ඉදිරිපත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමත වෙලා නෑ- ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ

ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ක්‍රීඩා මාධ්‍ය ප්‍රධානීන් අමතමින්. ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා ද සිටී. ජාතික ජන බලවේග රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ පරිදි ක්‍රීඩා පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය පරිසරය සකස් කරන බව…












