Category Sports

වසරේ ලොව හොඳම විසි කිරීම: සුමේධ රණ­සිං­හ­ගෙන් හෙල්ල විසි­කි­රීමේ නව ශ්‍රී ලංකා වාර්තා­වක්

හෙල්ල විසි­කි­රීම පිරිමි ශ්‍රී ලංකා වාර්තාව යළි තමන් සතු­කර ගැනී­මට සුමේධ රණ­සිංහ ඊයේ සමත්වූ අතර, මේ සුපිරි දක්ෂ­තාව හේතු­වෙන් මේ වසරේ සැප්තැ­ම්බර් 13 සිට 21 දක්වා ජපා­නයේ ටෝකියෝ නුව­රදී පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට ඍජු සුදු­සු­කම් සම්පූර්ණ කර ගත්තේය. සුමේ­ධගේ…

HUNDRED ශ්‍රී ලංකා තර­ග­මා­ලා­වේදී බුව­නෙ­කට රිදී පද­ක්ක­මක්

රට­වල් 16ක ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 260 දෙනකු සහ­භාගි වූ HUNDRED ශ්‍රී ලංකා ජාත්‍ය­න්තර තර­ග­මා­ලාවේ ශ්‍රී ලංකා­වට හිමි වූ එකම පද­ක්ක­මට හිමි­කම් කිය­මින් පිරිමි ඒකල අව­සන් මහා තර­ගයේ රිදී පද­ක්කම දිනා ගැනී­මට බුව­නෙක ගුණ­ති­ලක සමත් විය. කොළඹ සාන්ත ජෝසප් ගෘහස්ථ ක්‍රීඩා සංකී­ර්ණයේ…

තුන්දින ක්‍රිකට් කිරුළ බ්ලූම්ෆීල්ඩ්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කළ අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමා­ජය සමත් විය. ඔවුන් මේ ශූර­තාව දිනා ගත්තේ වසර 15කට පසුව වීම කැපී පෙනේ. කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී සිවු­දින තර­ග­යක් ලෙස පැවති…

නව­සී­ලන්ත කාන්තා පිල එක්දින තර­ගා­ව­ලිය ජය ගනියි

සංචා­රක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සමඟ පැවති තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය 2-0ක් ලෙස ජය ගැනී­මට සත්කා­රක නව­සී­ලන්ත ක්‍රීඩි­කාවෝ ඊයේ සමත් වූහ. සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවති තෙවැනි තර­ග­යේදී නව­සී­ලන්ත ක්‍රීඩි­කාවෝ ලකුණු 98ක ජය­ග්‍ර­හ­ණ­යක් වාර්තා කළහ. පළ­මු­ව පන්දු­වට පහර…

ඉන්දි­යාව තෙවැනි වර­ටත් චැම්පි­යන්ස් කුස­ලා­නය දිනා ගනී

අයි­සීසී චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට ඉන්දි­යාව ඊයේ (9) සමත් විය. මේ සමඟ වැඩිම වාර ගණ­නක් චැම්පි­යන්ස් කුස­ලා­නය දිනා­ගත් කණ්ඩා­ය­ම බවට පත්වූ ඉන්දි­යාව හමුවේ ඊයේ ඩුබා­යි­හිදී පැවති අව­සන් තර­ග­යේදී නව­සී­ල­න්තය කඩුලු 4කින් පරා­ජය විය. ඉන්දි­යාව චැම්පි­යන්ස් කුස­ලා­නය දිනා­ගත්…

ආසි­යානු ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් අද ඇරඹේ

ජාත්‍ය­න්තර ක්‍රිකට් තරග බිමේ ආසි­යානු රට­වල් නියෝ­ජ­නය කර­මින් දස්කම් දැක්වූ ප්‍රබල ක්‍රීඩ­ක­යන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් පැවැ­ත්වෙන ආසි­යානු ලෙජන්ඩ්ස් ලීග් (Asian Legends League 2025 / ALL T20) විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය අද (10) ඉන්දි­යාවේ උද­ය­පූර්හි මිරාජ් ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා ලයන්ස්,…

ශ්‍රී ලංකා ගුවන් හමුදා 26වැනි පාපැදි සවාරිය සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා 74වන සංවත්සරයට සමගාමීව ශ්‍රි ලංකා ගුවන් හමුදාව හා ශ්‍රි ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව අඛණ්ඩව 26 වන වරටත් සංවිධාන කරනු ලැබු ගුවන් හමුදා පාපැදි සවාරිය දෙස් විදෙස් තරගකරුවන් 175 ගේ පමණ සහභාගිත්වයෙන් 2025 පෙබරවාරි මස 28වැනිදා…

ඇෆ්ගන් ප්‍රහාරයෙන් එංගලන්තය ඇදවැටෙයි

ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වූ එංගලන්ත පිල චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට ගියේය. එංගලන්ත පිල මෙවර තරගාවලියේ මුහුණදුන් ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් හමු‍වේ පරාජය වූ අතර, දකුණු අප්‍රිකාව සමඟ තරගය හෙට නියමිතව තිබුණද දැනටමත් තරගාවලියේ අවසන් පූර්ව තරගය අහිමිවී තිබේ.…

‘චියර්ලීඩර්ස්’ කෙල්ලන්ගේ පඩිය වැඩි කරයි -තරගයකදී අවම වැටුප රු. 85000ක්

මාර්තු මස 22 වැනිදා ආරම්භවන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක නර්තනයේ යෙදීම වෙනුවෙන් ‘චියර්ලීඩර්ස්’ ශිල්පිනියකට ඉන්දීය රුපියල් 25000ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 85000ක්) ගෙවීමට සූදානම් වේ. පසුගිය තරගවාරයේදී මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් එක් තරගයකට ‘චියර්ලීඩර්ස්’…

දකුණු ආසියානු රට හරහා දිවීමේ අනුශූරයෝ ගෙදර එති

දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයන් රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ සමස්ත තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවති මේ තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයෝ ඊයේ (24) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළෙන් යළි…