ජාතික වොලිබෝල් ක්‍රීඩක මලිත් දිනිඳු දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කල කෙටි පන්දු ප්‍රහාරකයකු වූ මලිත් දිනිඳු (33) හදිසි අභාවප්‍රාප්තවී තිබේ. පූගොඩ මීවිටිගල කනිෂ්ඨ විදුහලෙන් සහ දොම්පේ සියනෑ ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ මලිත් රදාවාන ගෝල්ඩන් බර්ඩස් සහ සියනෑ තරු ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් වොලිබෝල්…












