T20 ලෝක කුසලානය ඉන්දියාවට

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (08) සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 96 ක ජයක් වාර්තා කරමින් තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට…











