සනත් නිශාන්තගේ රියැදුරු ඇප මත මුදා හැරේ
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියැදුරු ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ අනුව (05) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර රියැදුරු ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති බවයි සඳහන් වන්නේ.…




