කංසා ගැන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ආවේ නෑ – බන්දුල
ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන වගකීමක් තමන්ට භාරගැනීමට හැකියාවක් නොමැති බවයි ඊයේ (06) පැවති…